මා පා කලා අහසේ (Let's go)
අන්නාසි පැණි දොඩම් and ice tea
ඒ හාදුවේ උනුහුමින් මා රත් වී
What a day what a feel I call it lovely (Let's go)
මා පා කලා අහසේ (Let's go)
හා හා හා හාදුවේ (Let's go)
Going back and forth පහත hill street
She making me all chilled
I'm the one you want, baby can't you tell?
Let me honest on our first date
I ain't gonna stop till I make you mine (Whoa)
මා පා කලා අහසේ (Let's go)
හා හා හා හාදුවේ (Let's go)