LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

Hiru Hapee Handana

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
හිරු හැපී හඬන සයුරේ
තරු කඩා වැටෙන මොහොතේ
ඔබ සොයාගනිමි දඟ කරන තාරකා
යුවලක් ළඟ අහසේ
ලොව නිදිගත් මේ යාමේ
කරදිය කිරි හඬ දුටුවා
තුසරයක් විලස ඈතින්
පඬුපැහැ ගත් අව්වේ පා සළකුණු
නෑ මැකී ගියේ විගසින්
තෙමුනත් වෙරළේ රලකින්
හිරු හැපී හඬන සයුරේ
තරු කඩා වැටෙන මොහොතේ
ඔබ සොයාගනිමි දඟ කරන තාරකා
යුවලක් ළඟ අහසේ
ලොව නිදිගත් මේ යාමේ
කරටිය වෙරළට නැමුනූ
ගසකට වෙරළේ තනිවූ
අපි තනිකම නොමදී රෑ වෙනතුරු
කී කතා ඇසේ රහසින්
කවුරුත් සමුගත් වෙරළින්
හිරු හැපී හඬන සයුරේ
තරු කඩා වැටෙන මොහොතේ
ඔබ සොයාගනිමි දඟ කරන තාරකා
යුවලක් ළඟ අහසේ
ලොව නිදිගත් මේ යාමේ

WRITERS

Priyananda Wijesundara

PUBLISHERS

Lyrics © ROUTENOTE

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other