සාගර වෙරළේ ගං තීරේ ලවැලි තලාවන් මත වියැකී
කෙමෙන් ගෙවී යන සොදුරු යොවුන්විය වසන්ත සමයයි ජීවිතේ
සාගර වෙරළේ ගං තීරේ ලවැලි තලාවන් මත වියැකී
කෙමෙන් ගෙවී යන සොදුරු යොවුන්විය වසන්ත සමයයි ජීවිතේ
කදුලු සාගරේ සිතිජ ඉසව්වේ පරාජිතව ගිය ප්‍රේමයේ
සෝ ලතැවුල් කදුලින් මිදීලා අරුත සොයා යන ජීවිතේ
බොළද ප්‍රේමයේ සිහින සදැල්ලේ මිලාන කුසුමේ යෞවනේ
රොන්සුනු වියැකී යා නොදී සුවද සොයා යන ජීවිතේ