LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

Mala Parawu Karanawa

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
සිත ඉකිගසා හඩන්න
නෙත කදුල සසලවන්න
තිත තැබූ අපෙ කතාව
මා ගයන්නේ කෙසේද

අපි ගෙවූ ඒ සැදෑව
පපුවට තුරුල් වී තදින් ම
සිහි මරන්නේ කෙසේ ද
කිම නොදැනුනේ වියෝව

එක් වරක් ඇස් අරින්න
තව වචනයක් කියන්න
ලොකු දුරක් යන්න ආව
මල පර වූ කාරණාව

WRITERS

samitha jayarathna

PUBLISHERS

Lyrics © O/B/O DistroKid

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other

LyricIQ Analysis

Top Emotion

Sadness

Sentiment
Thumbsup IconThumbsup IconThumbsup Icon
Theme

None

From This Artist