LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

Ra Sarana

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
රෑ සරනා මග ඈ කවුරුදෝ
ඈ සොයනා කුමරා කවුරුදෝ
ඈදෝ රැයේ පිපී ලෙලෙනා
සේපාලිකා ඔබදෝ

රෑ සරනා මග ඈ කවුරුදෝ

රන් තාරුකා
දිලෙනා රැයේ සරාගී පා
මත් බඹරි දෝ
යනෙනා සෙනේ
සෙමින් ලෙලෙනා
ඈ මේ ලොවේ රාගේ නිසා
පීඩා දරා
හිමි නැති පැලේ

රෑ සරනා මග ඈ කවුරුදෝ
ඈ සොයනා කුමරා කවුරුදෝ

ඈ පෑ සිනා
දෙතොලේ මැකී
සිඳී ගිය දා
වැහැරූ ගතේ
නරකෙස් නැඟී
දකිනා දා

නෑ ඈ සොයා දැවෙනා ගිනී
නිවනා කුසේ
කිසිවෙකු ලොවේ

රෑ සරනා මග ඈ කවුරුදෝ
ඈ සොයනා කුමරා කවුරුදෝ
ඈදෝ රැයේ පිපී ලෙලෙනා
සේපාලිකා ඔබදෝ

රෑ සරනා මග ඈ කවුරුදෝ

WRITERS

Chandana Wedage

PUBLISHERS

Lyrics © O/B/O DistroKid

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other

LyricIQ Analysis

Top Emotion

Sadness

Sentiment
Thumbsup IconThumbsup Icon
Theme

None