LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

Lodiya (feat. OOSeven, BMG Skull & BEE)

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
නන්නත්තාරයි මගෙ ජීවිතේ විකරයි
ගෙවිගියෙ තාම කාලයි එත් දැන් වෙලාව හමාරයි
එක දෙයක් එක පාරයි තාම හිත මනමාලයි
කාලේ කැව හැටි මාරයි අපි අපේ වල හාරයි
කතාව ලිව්වා මන් අලුතෙන් අදුරෙන්
වෙන හැම දෙම දරා ගත්තා මන් සතුටේන්
ඉන්නෙ මන් ගෙවෙනවා මුලු දවසම
නොදැනිම ගිතෙන් සංගීතෙන්

නිවනට යන මග කොහොමද
කිරි සයුරක සුදු කොඩි ලෙලදෙන විට
රට හැම තැන වෙඩි මුර
ලෝදිය කවදද පෙම් කලෙ ගිනි පුපුරට
ගල් පිලිම වලට පන දෙනවද අද
යන්නට පෙර හෙට නොව අද
හිත බොරුවට කයිවාරු කමට
මගෙ කට කියවයි අද බොට

හොල්මන් එක්කලා සෙල්ලන් දැම්මා කාලයක්
පල්ලම් බැහැලාඉන්නෙ මුලා වෙලා මාරයාත්
කොල දැක ඇබරෙන්නේ නැහැ මුන්ට චාරයක්
දැක්ක කිව්වා මම දෙන්නම් මන් විචාරයක්
කාටත් දැනන් ඉන්න අපි ගැන මෙක
නිල් පාටත් එක්ක එපා කේස් කිව්වා අපි කාටත්
වෙස්ට් එක තාමත් එකට ඉන්නේ
ඔනම තැනක බහින්නේ මන් මාවත් මාවත්

රැවටුනු සිත් මන්දාකිණිවල බොරුවට
කියවන රට ගැන නිකමට
බල්ලො බිරුවට හද ගියෙ නැත පහලට
පැහැදිලි දැන් වට පිට
නිවි නිවි දැල්වෙන තරු වලට යන්න
සසරක් අපි පෙරුම් පිරූ
හෙවනට සෙවන්නයි මමයි හොයපු
පඳුරු වලට ගල් ගැහුවෙත් තරුලූ

නොදැන කියන හැකර කටට
මල් සින්දුවට ඇඩෙන උන්ට
රැපට නොදැන බනින උන්ට
කියල දෙන්න කනට හොදට
නොදැන කියන හැකර කටට
මල් සින්දුවට ඇඩෙන උන්ට
රැපට නොදැන බනින උන්ට
කියල දෙන්න කනට හොදට

බිම්ජි පරණ පාසලේ මිතුරා
වදන ගිනි අවි අරන් අවේ පතුරම්
ඇවිද්දා මතකයි අපි එක පාරෙ
දුක දැක්කොත් දුවන් එන්නේ නිරතුරු මිතුරන්
ගෙවිගියෙ නැ තාම ජීවිතේ භාගයක් වත්
කලකිරි ඉන්න නිසා දැම්මා සාදයක් වත්
හැමොටම කලා ගරු එකයි නැත්තෙ කොක්කක්
තේරුම් නැති ජීවිතේ වගෙ දැන් කනත්තක්

අඳුරට බැනපු අපී ඉර වටකරගෙන
කලේ බොරු විහිලූ
කරුමෙට කවටකමට පැත්තට
පැන්නම වදන් පිහි වගෙලූ
පිලිලයකට දෙනවද අපෙ හිත
නවතින්න පෙර දෙවරක් සිතනූ
රිදුමට පෙර හිත වගකිවයුතු අය
දාන් මෙහි ජීවත් වෙන්නේ නැතිලූ

වෙන්නැ මන්මුලා රොන්ගන්නැ මල තලා
බැස්සොත් මම කරා මල විසයි නියඟලා
නැ කාවත් හඬවලා අසයි කරන්න කලා
නැ මන්නම් වැලපිලා සැපෙ ඉන්නෙ හිනැහිලා
මෙක කනපිට හැරෙනවා ලගදීම
මේ හීන හැබැවෙනකල් නැ නැවතීම
කාලාවයි මමයි හැමදා ගැලපීම
මම මැරෙන දවසයි මෙකෙ නැවතීම

ළඳ බිඳ වළඳ සමග කෙලි ඔළිඳ
පිලි නැති කිලි මොල දිරවයි මැටි පිලිම
තියන හදිස්සියට ඔය දෙමපියන් පලිද
මොකද උනෙ වැලෙ තෙමුනද සරම
කලකිරුනද හිත දැන් බ්‍රෝ
කල එනකන් වැහි නැති නිසාද ඩෝ
හෙවනැල්ලට බයේ දුවන මිනිසුන්ට
නිවනක් මෙ රටෙ කොහෙන්ද බ්‍රෝ

නොදැන කියන හැකර කටට
මල් සින්දුවට ඇඩෙන උන්ට
රැපට නොදැන බනින උන්ට
කියල දෙන්න කනට හොදට
නොදැන කියන හැකර කටට
මල් සින්දුවට ඇඩෙන උන්ට
රැපට නොදැන බනින උන්ට
කියල දෙන්න කනට හොදට

WRITERS

Abeetha BMG, Jayan Maduhsri

PUBLISHERS

Lyrics © O/B/O DistroKid

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other

LyricIQ Analysis

Top Emotion

Anger

Sentiment
Thumbsup Icon
Theme

None

From This Artist