LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

Nannadunana

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
නෙතු ළඟ දිදුළන - සඳ මට හෙමිහිට
ලං වනු තේරුණා
මෙදින - තැවෙන තැවෙන මට - හිත හිරිවට්ටන
ඈ නෙතු හමුවුණා
නොතෙමෙන නෙතඟට - නොදැනීම අරුමෙට
කඳුළක් එක්වුණා
මහද දැවෙන දැවෙන විට - තේරුම් කරනට
අඳුරට ලංවුණා

නන්නාදුනනා - නෙතු හද ලුහුබඳිනා
ඔබ ගැන කියනා - සුළගත් වද කරනා //

ඒ දෙනුවන් සිත පාරනා - මදහස යළි යළි සිහිවෙනා
ගැලපෙයි හද මට පවසනා- එනමුත් දුර බව වැටහුනා

ඔබ වෙත නොතබන - පියවර දින දින
තව තව අඩුවුණා
තවද ඉවසනු කුමටද - දිව රෑ ගනිමින්
සිත මගේ වැළපුණා
ඔබ ළග ඉඳගෙන - දොඩමළු වන්නට
නැත මට වාසනා
නමුදු සිහින සිහින මැද
ඔබ මගේ කර, ළය මත සැතපුනා

ඔබ අද මට පෑ සිනා - සිත වරදට පොළබනා
හද වාවනු බැරි තැනා - ලං වන්නට දඟලනා //

දෙනුවන් මගේ සිත පාරනා- මදහස යළි යළි සිහිවෙනා
ගැලපෙයි හද මට පවසනා- එනමුත් දුර බව වැටහුනා //

WRITERS

Nirmal Bandara

PUBLISHERS

Lyrics © O/B/O DistroKid

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other

LyricIQ Analysis

Top Emotion

Sadness

Sentiment
Thumbsup IconThumbsup Icon
Theme

None