දිව්‍ය ලෝකෙන් දෙව්ලියක් ආවත්
එපා වෙන කවුරුත් කෙල්ලේ ඔයා නාවත්
නෙතු ආයෙ බලන් ඉන්නං හැමදාමත්
ඇති වෙන්නෑ ඇගේ සිරුර කවදාවත්
හිරි වැටෙනකම් රොන් උරන සමනළී
කාම ගින්නෙන් දෙන්නම පරාද වී
සයනයේ වැතිරිලා ඇයද නිරුවතින්
විසි හතරේ හතේ අපි රති කෙළියේ
කොට සායට ඇගේ සුදු ලැම එලියේ
වෙන්නම් මම කාමෙට අධිපති දෙවියෙක්
මෝහනය වෙලා දුටු සැණින් ඇගේ රූ
පිරිමදින්න ආසයි ඇගේ පියයුරු
වියරුවෙන් ඈ තදින් පෙර නොවූ විරූ
නිය රටා මැව්වා මගෙ පිට සීරූ