LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

Aadare Danuna (feat. Sithara Madushani)

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
ඇසි පිය හෙලා දෙනුවන් පුරා
ඇදී සිතුවමක් සුවයක් වෙලා
ආදරේ දැනුනා
ආදරෙන් බැඳුනා
නුඹ ලඟ
ආදරෙන් බැඳුනා
නුඹ ලඟ ආදරෙන් බැඳුනා

වදනක් වෙලා දෙසවන් පුරා
එක්තැන් සිතින් ඉන්නට සිතා
ආදරේන් බැඳුනා නුඹ ලඟ
අදරේ දැනුනා
මට ආදරේ දැනුනා
නුඹ ලඟ ආදරේ දැනුනා

හිත හිරකරන් එන පෙම් හැගුම්
නැවතුම් තියන්නට බැහැ මට ඉතින්
ආදරේ දැනුනා
මට ආදරේ දැනුනා
ආදරෙන් බැඳුනා නුඹ ලඟ
ආදරෙන් බැඳුනා
මට ආදරේ දැනුනා
නුඹ ලඟ ආදරේන් බැඳුනා...

WRITERS

Deena Rasanjali

PUBLISHERS

Lyrics © O/B/O DistroKid

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other

LyricIQ Analysis

Top Emotion

Enjoyment

Sentiment
Thumbsup IconThumbsup IconThumbsup Icon
Theme

None