LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

Nura Denuwan

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
නුරා දෙනුවම් පෙමාතුර වී
දෙතොල්පෙති කිතිකැවෙන තාලේට
නිදි දැහැන් ගලවා ප්‍රේමයක් අයදී
නිදි දැහැන් ගලවා ප්‍රේමයක් අයදී

ලොවට කැප නැති
අපට කැප ඇති
හදවතේ රැදි
දෙනෙත් අග ඇදී
ප්‍රේමයක් අයදී
ප්‍රේමයක් අයදී

ලිහී සලුපිලී
මනෝගැබ තුල
රැදී සිරියහනේ
සරා සිතුවිලී
හෙමින් ගුලිවෙයි
මගේ තනි යහනේ

නුරා දෙනුවම් පෙමාතුර වී
දෙතොල්පෙති කිතිකැවේන තාලේට
නිදි දැහැන් ගලවා ප්‍රේමයක් අයදී
නිදි දැහැන් ගලවා ප්‍රේමයක් අයදී

WRITERS

Dewika kumari

PUBLISHERS

Lyrics © O/B/O DistroKid

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other

LyricIQ Analysis

Top Emotion

Enjoyment

Sentiment
Thumbsup Icon
Theme

None