LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

Arabuma

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
Yeah
ඇරඹුම කාටත් කටුකයි
පැරදුම ඇත්තෙ ඇරඹුම ළගමයි
වරදින තැන්නම් බොහොමයි
දිනුමද ඔය අතරට කැරකෙයි
ඇවිද්දේමි රළු කතරේ
රැවටෙමි දැක මිරිගුව මනසේ
රැව්දේ සිහිනය හද පතුලේ
නැවතුමක් නැත මම යන ගමනේ
ලබා ගනින් ජීවිතේට වරමක්
වෙන්නෙපා පිටතට උඹ තෙරණක්
උඹ උනොතින් ‍‍රග දෙන තොරණක්
ගැලවෙයි උඹෙ තොරණෙන් පලුවක්
තියා ගනින් නම මැරුවත්
හම ගැලවෙයි දිගටම රැගුවොත්
විසදුමක් නැත රැගුමට කොහෙවත්
තමන් තුල ඇත්තෙ විසදුම බලගන්

මිනිස් ගති විසකුරූ
නැත ඇරඹුවේ ලබා ගෙන මම තරූ
වැරදුණු තැන් ලබා දුන්නෙ පිළිතුරූ
උඩටම ඇදෙයි කඩා ගෙන දොර ගුළු
මිනිස් ගති විසකුරූ
නැත ඇරඹුවේ ලබා ගෙන මම තරූ
වැරදුණු තැන් ලබා දුන්නෙ පිළිතුරූ
උඩටම ඇදෙයි කඩා ගෙන දොර ගුළු

මිතුරන් හැමතැනම සිටියි
සතුරන් මිතුරන් ලෙස ළගම රගයි
ඇවිලෙන ගින්න හට තව පිදුරු දමයි
එම මිතුදම අතැරුම ඇගට ගුණයි
පිටතින් පෙනෙති ලොකු මිතුරන්
ඇතුළතින් ඇත්තෙ දැඩි විසකුරු සිතුමන්
මිතුරන්ගෙ හැටි මෙය බව දැන ගෙන හැදියන්
තමන් හට තමන් විතරක් බව දැන ඉදපන්
කළණ මිතුරන් නැතිම නොවේ
උන් නොබලති නිතරම මගෙම ගුණේ
මම යන පාරේ යාමට විරිය දෙතේ
කිසිදින අමතක නෙවෙ කලෙහි ගුණේ

මිනිස් ගති විසකුරූ
නැත ඇරඹුවේ ලබා ගෙන මම තරූ
වැරදුණු තැන් ලබා දුන්නෙ පිළිතුරූ
උඩටම ඇදෙයි කඩා ගෙන දොර ගුළු
මිනිස් ගති විසකුරූ
නැත ඇරඹුවේ ලබා ගෙන මම තරූ
වැරදුණු තැන් ලබා දුන්නෙ පිළිතුරූ
උඩටම ඇදෙයි කඩා ගෙන දොර ගුළු
වසි වසි පැත්තට යති මිනිස්සු

රොන් ඇති විටයි මල වටා ඉන්නෙ බඹරු
තමන් හට නැති විට බල්ලෙකුත් නති ලූ
රටාව දැන ගෙන ඇසුරද වඩා හොද ලූ
බලන් ඇත්තේ මිනිස්සු වරදිනකන්
වැරදුන ගමන් බලන් ඉන්නේ දුක කියනකන්
එවිට දෙති හදා ගත්තු චාටු බොරු ඔවදන්
මට පෙනේ උන් දගලන නරි විගඩන්
පැරදුමක් නැත මගෙ පටුනෙත්
කිසිවිටක වෙන්නෙ නැ මම පසුතැවිලිත්
පළදින්නැ මම කිසි දින නරි ඔටුනුත්
දිනක බැබලෙති මගෙ නමත් ‍‍රැප් පොතෙනුත්
මගෙ වදන් ඔලු කැළඹෙන්න
ගැලපෙන අය අරන් හිත හදා ගන්න
මගේ රටාව ද මෙය බව දැන ගන්න
Lil devil තම ගම්පහ බබළන්න

මිනිස් ගති විසකුරූ
නැත ඇරඹුවේ ලබා ගෙන මම තරූ
වැරදුණු තැන් ලබා දුන්නෙ පිළිතුරූ
උඩටම ඇදෙයි කඩා ගෙන දොර ගුළු
මිනිස් ගති විසකුරූ
නැත ඇරඹුවේ ලබා ගෙන මම තරූ
වැරදුණු තැන් ලබා දුන්නෙ පිළිතුරූ
උඩටම ඇදෙයි කඩා ගෙන දොර ගුළු

WRITERS

Lil Devil

PUBLISHERS

Lyrics © O/B/O DistroKid

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other

LyricIQ Analysis

Top Emotion

Enjoyment

Sentiment
Thumbsup Icon
Theme

None