සිනහව අතරින් පැන යන හීන මතක අතරෙ සිතුවිලි බිඳ සිරකුටි බඳින පෙම් යුවල් අතරෙ මම හෙව්වා හීනයක් ඇතුලෙ අර්තයක්
ඔබ අතගෙන පිය මනින අඳුරු මාවතේ එලිය නෑ ප්‍රියේ ඒත්
හීන මොකද නිතර විහිලුවකට මට මුන ගැස්සුවෙ මුන ගැස්සුවේ
සීතල යුද පිටියක තනිව ලියන ඩයරි පොතක
නිහඩ පවුරු බිඳින අවිහිංසක කඳුලු බිඳුව
හීනෙන් ඇහැරෙනකොට හිතට දැනුන වේදනාව
මැරෙන තෙක්ම නොමැරි අඳුරු ලොවේ හිර කරන්න
රෝමාන්තික හීන චිත්‍රපට අතරින්
රාග ද්වෙශ මෝහ විවිධ වර්ණ සිතු අඳිමින්
සිහිනය තුල ඇවිද ඇවිද සොයමින්