LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

Ahas Binduwe

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
අහස් බිඳුවේ වහින්න
මං තෙමෙන්න
අහස් බිඳුවේ වහින්න
මං තෙමෙන්න

ගඟ නොනිඳාම හිඳින්න
ඇළ දොළේ කතා අහන්න
සයුර හමුවෙන්න ගලන්න
උල්පතේ හිත පිරෙන්න
වහින්න
හිත පිරෙන්න

අහස් බිඳුවේ වහින්න
මං තෙමෙන්න
නුඹ වහින්න

රළු පොළොවේ නුඹ නටන්න
ගහ කොළේ දළු දමන්න
නෙක පාට මල් පිපෙන්න
ළං වී රහසක් කියන්න
වහින්න
මල් පිපෙන්න

අහස් බිඳුවේ වහින්න
මං තෙමෙන්න
නුඹ වහින්න

හදේ රිද්මය අහන්න
දෙකම්ඹුල් නුඹ සිඹින්න
මියුරු ගීතය ගයන්න
තනුව වී නුඹ වහින්න
මං තෙමෙන්න
නුඹ වහින්න

අහස් බිඳුවේ වහින්න
මං තෙමෙන්න
නුඹ වහින්න

WRITERS

Chiinthaka Jayakody

PUBLISHERS

Lyrics © Vydia, Inc.

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other