LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

Obada Mage

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
ඔබද මාගේ දැවුනු සාදේ
ඔබගෙ සිතුවම් බොදවෙලා
හිතම ආයේ දැවෙන ඔබගේ
මතකයන් අළු කලා
වැටුනු මාගේ මැවුනු ලෝකේ
එක මොහොතකින් විසිරුණා
ඔබද මාගේ
ඔබද මාගේ

අද මාවත් නෑ සිනාසී
සිත නාවේ ඇයි මුලාවී
මැකෙනා ඔබෙ රුව දිහා
බලාන මා
දැනෙනා හීතලේ ආ
මේ පවනාත් මාව රිදවා
මේ රෑ හීන නාවේ ඇයි නවාතැන් ගන්න මාගේ
ළංවී ඉන්නෙ නෑනේ මිහිරාවී නුබ කොහේ

ඔබද මාගේ දැවුනු සාදේ
ඔබගෙ සිතුවම් බොදවෙලා
හිතම ආයේ දැවෙන ඔබගේ
මතකයන් අළු කලා
වැටුනු මාගේ මැවුනු ලෝකේ
එක මොහොතකින් විසිරුණා
ඔබද මාගේ
ඔබද මාගේ

ඈතින් ඈතින් නිවෙනා තරු ගානේ
මෑතින් මුසුවී ඔබේ ගී සිනාවෙන්
මැවුනා හාද වූ තැන්
හද බිදුනා මාව රිදවා

ඔබද මාගේ දැවුනු සාදේ
ඔබගෙ සිතුවම් බොදවෙලා
හිතම ආයේ දැවෙන ඔබගේ
මතකයන් අළු කලා
වැටුනු මාගේ මැවුනු ලෝකේ
එක මොහොතකින් විසිරුණා
ඔබද මාගේ
ඔබද මාගේ

WRITERS

Yuki Beatz

PUBLISHERS

Lyrics © O/B/O DistroKid

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other

LyricIQ Analysis

Top Emotion

Sadness

Sentiment
Thumbsup IconThumbsup IconThumbsup Icon
Theme

None