LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

Mandarame (feat. BigDoggy)

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
මන්දාරමේ හරී හීතලයී, මේ උනුහුම් යාමයේ
අත් පටලවා ගීය චාරීකා, මතකයන් හාදු දේ
මන්දාරමේ හරී හීතලයී, තනීයට උබ නෑ මෙගේ,
දුන් වෙදනා හරී සුන්දරයී, සමුදෙන්නම් මං ලදේ
ෆැන්ටසී හීනේක තනීව පැටීලුන,
නීකොටීන් දුමට පපුව හුරුවුන
රන් මී වීත සයුරක් හීස් වුන
ආදරය දැක්කා පීපෙද්දීම පරවුන,
ඇඩුවලු හීතත් වැහී බීදු ගානට,
නීලංකාර ඇස් නොපෙනන මානෙක,
පැන ගීයත් හීත මේ දුර ඇතට
හමුවුනේ අප දැනගෙන අවසානය
හීතුමතෙ මං ඉගීලුනා තනී වෙන්න
දුර යද්දී හීත කීව්වෙම ලංවෙන්න
හීතුනත් තව එකපාරක් හමුවෙන්න
චකීතෙකී ආයෙත් මට උබට සමුදෙන්න
මේ හිත මගේ නින්දක තියලා
දුර ඇතක යන්න හදන මා
රැ කළුවර මේ තරු එලි නිවලා
මේ පා වෙන ඔරුවක නැගලා
දුර ඇතක යන්න හදනවා
රැ කළුවර මේ තරු එලි නිවලා
මන්දාරමේ හරී හීතලයී, මේ උනුහුම් යාමයේ
අත් පටලවා ගීය චාරීකා, මතකයන් හාදු දේ
මන්දාරමේ හරී හීතලයී, තනීයට උබ නෑ මෙගේ,
දුන් වෙදනා හරී සුන්දරයී, සමුදෙන්නම් මං ලදේ
ගන අදුර හොදට මට හුරුපුරුදු
නීම නැතී සුසුමකට මෙ ගත නුහුරු
කාරනය නොදනී තාම හිතබැදුන
හුස්ම දිපං හිනෙට අපේ මැරු
බීදෙන රළ බලන් මම බාවනාවක්
නීමක් නැතී රැයක හීත චාරීකාවක්
හදේ ලස්සන දැනුනෙම අමාවකදී,
ඔග නම හෙව්වා මම හැම කතාවකදී,
අඩවන් වුන හද තාම අඩ නීන්දේ,
අපී දුන පොරොන්දු අපිමයී බීන්දේ,
නන්නාදුන ලෙස අයෙත් හමුවෙලා
මතක පොදී බැද යමු වෙන් වෙලා
මන්දාරමේ හරී හීතලයී, තනීයට උබ නෑ මෙගේ,
දුන් වෙදනා හරී සුන්දරයී, සමුදෙන්නම් මං ලදේ
මන්දාරමේ හරී හීතලයී, මේ උනුහුම් යාමයේ
අත් පටලවා ගීය චාරීකා, මතකයන් හාදු දේ
මන්දාරමේ හරී හීතලයී, තනීයට උබ නෑ මෙගේ,
දුන් වෙදනා හරී සුන්දරයී, සමුදෙන්නම් මං ලදේ

WRITERS

Jeewantha Hewabandu, Prageeth Madushanka

PUBLISHERS

Lyrics © O/B/O DistroKid

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other

LyricIQ Analysis

Top Emotion

Sadness

Sentiment
Thumbsup IconThumbsup Icon
Theme

None