LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

Anganavee (Acoustic Version)

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
වලා යහන් මත වැතිරී නිදනා සුර අගනක් දෝ
හිරුට සැගවි හිරුගේ පැහැයෙන් වර්න ගැන්වු අගනක් දෝ
නිල්වන් දෙනෙත් වලන් නෙත් අගින් මුව අගින්
හිමින් හොරෙන් ලගට ඇවිත් මගෙ හදටම කතාකලා

අන්ගනාවී
අන්ගනාවී
අන්ගනාවී
අන්ගනාවී

සෘන්ගාර රසගන්වා මා ඉදිරියෙ පාද තබා
ගමනින් ඉගසුන්ග සොලවා හදවත මගෙ වශීකලා
නිල්වන් දෙනෙත් වලින් නෙත් අගින් මුව අගින්
හිමින් හොරෙන් ලගට ඇවිත් මගෙ හදටම කතාකලා

අන්ගනාවී
අන්ගනාවී
අන්ගනාවී
අන්ගනාවී

අන්ගනාවී
අන්ගනාවී
අන්ගනාවී
අන්ගනාවී

WRITERS

Pramuk Fernando

PUBLISHERS

Lyrics © O/B/O DistroKid

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other

LyricIQ Analysis

Top Emotion

Enjoyment

Sentiment
Thumbsup IconThumbsup Icon
Theme

None