මන බැන්දූ අදරේ මත් වී සිටි එදා වගේ
රහසින් උනත් මගේ හැගුමන් පෙලා සිතේ
පහසින් ඇගේ ගතේ සුවපත් වෙලා මෙසේ
නිවමින් පහන් රැයේ අදුරේ එය සිදු වුනේ
හිතුවක්කාරී ඈ සිතුවම් කාරී මා
නලගනකි දෑසින් නුවන් පිනනා
මට ආසා හිතුනා රුව මනසේ ඇදුනා
මදුවිත නිසා එදා මගෙ දෑසත් අද වෙලා වගේ
අන් අය කියූ කතා කිසිවක් නෑ මනසේ සිතේ
රහසින් උනත් මගේ හැගුමන් පෙලා සිතේ
පහසින් ඇගේ ගතේ සුවපත් වෙලා මෙසේ
නිවමින් පහන් රැයේ අදුරේ එය සිදු වුනේ
හිතුවක්කාරී ඈ සිතුවම් කාරී මා
නලගනකි දෑසින් නුවන් පිනනා
මට ආසා හිතුනා රුව මනසේ ඇදුනා
හිතුවක්කාරී ඈ සිතුවම් කාරී මා
නලගනකි දෑසින් නුවන් පිනනා
මට ආසා හිතුනා රුව මනසේ ඇදුනා