LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

Maruthe

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
මාරුතේ මා දුර ඈත පාවීලා
ආකහේ රෑ නුඹ තාරුකා වීලා
මාවතේ හිරු නුඹ රැස් නිවනා
මේඝයයි ඒ මා වෙලාගන්නා

යනවා යනවා පුතු හීනේ සොයලා
එතෙරේ මෙතෙරේ නුඹ වාරුවයි සැමදා
යනවා යනවා පුතු හීනේ සොයලා
එතෙරේ මෙතෙරේ නුඹ වාරුවයි සැමදා

වාලුකාවේ නිල් ක්ෂේමයන් තනනා
අනන්තේ හිඳ කල්පයන් ගෙවනා
යාත්‍රාවේ මා සේද මං සොයනා
හීනයේ ඒ මඳ සුළඟ වීලා

යනවා යනවා පුතු හීනේ සොයලා
එතෙරේ මෙතෙරේ නුඹ වාරුවයි සැමදා
යනවා යනවා පුතු හීනේ සොයලා
එතෙරේ මෙතෙරේ නුඹ වාරුවයි සැමදා

PUBLISHERS

Lyrics © Sentric Music

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other