LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

Kandule Patala

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
ඒ නෙතු ඈගේ
කියනා ආලාපේ
නෑ මා සිතා
මෙතරම් දෝ වේදනා

ඈ කඳුලේ පටලා
පාමුල වී දැවෙනා
හීනය නෑ ඔහු හා
ඈ ඇයගේ නොවුනා

නෑ ඔහු දුන් ආදරේ විඳලා
නෑ ඔහුගේ ප්‍රේමයෙන් නිවිලා
පෑ ආදරේ මියෙනා ඈ
නෑ සිහිනෙට පමාවක් කිසිදා
ඈ පතනා විලාපෙන් මිදිලා
මා ආලයක පැටලී තිබෙනා රෑ

ඈ කඳුලේ පටලා
පාමුල වී දැවෙනා
හීනය නෑ ඔහු හා
ඈ ඇයගේ නොවුනා

WRITERS

Chathum Dulara, Buddhi Sandeepa, Sachin Warnasooriya

PUBLISHERS

Lyrics © Sentric Music

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other