LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

Ashokamala (feat. Nilan Fernando)

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
අශෝකමාලා සොයාන එන්නම්
කොහිබද කුමරිය වෙමි මම සාලිය
නිල් නෙතු අබියස සැතපී සිප ගමි
යහනක උනුසහුම සොයමුද කුමරිය
 
ප්‍රේමේ සොයාලා කිරුළත් හැරදා
බාධා පැරදෙන්නේ මා හදේ නිසා ඔයා
ප්‍රේමේ සොයාලා කිරුළත් හැරදා
බාධා පැරදෙන්නේ ආදරේ නිසා ඔයාගෙ

වනයේ සරලා මල් වැල් ගොතන්නම්
නුඹ හැඩ කරනට කුමරිය විලසින්
ආදරයෙන් නුබෙ දෑතින් අල්ලා
ප්‍රේමිය නුඹෙ හදෙ මා සැතපෙන්නම්

ප්‍රේමේ සොයාලා කිරුළත් හැරදා
බාධා පැරදෙන්නේ ආදරේ නිසා ඔයාගෙ
ප්‍රේමේ සොයාලා කිරුළත් හැරදා
බාධා පැරදෙන්නේ ආදරේ නිසා ඔයාගෙ

සිහිනෙන් නිතරම ඇවිදින් මා වෙත
සැතපුනි මාගේ තොල් පෙති මත නුබෙ තොල් පෙති තවරා
ඉසුරුමුනියෙ සිහිවටනය නුබ මම අප දෙදෙනා
ආදරයෙන් මත්  වී ලන් වීලා

ප්‍රේමේ සොයාලා කිරුළත් හැරදා
බාධා පැරදෙන්නේ මා හදේ නිසා ඔයා
ප්‍රේමේ සොයාලා කිරුළත් හැරදා
බාධා පැරදෙන්නේ ආදරේ නිසා ඔයාගෙ

WRITERS

Dimuthu Pitigala

PUBLISHERS

Lyrics © O/B/O DistroKid

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other

LyricIQ Analysis

Top Emotion

Enjoyment

Sentiment
Thumbsup IconThumbsup Icon
Theme

None