LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

Tharuka

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
ඈත අහසක රෑක පායා
එළිය අහුරක් ඉහිරවා
මෑත මිහිපිට පාළු කුටියේ
නවතින්න ආ තාරුකා

හීන සායම් හේදෙනා
පාළු ගොම්මන් කළුවරේ
පාර කියමින් ළංව දැවටී
තනිය මකනා ළබැඳියේ

සංසාරගත ප්‍රේමයේ
සන්තානගත ප්‍රේමියේ

ගීත සහසක් මිමිණෙනා
හීත ඇහිපිය මදහසේ
නොහිම් උණුහුම් කැළුම් තවරා
තැවුල් නිවනා මිහිරියේ

සංසාරගත ප්‍රේමයේ
සන්තානගත ප්‍රේමියේ
සංසාරගත ප්‍රේමයේ
සන්තානගත ප්‍රේමියේ
සන්තානගත ප්‍රේමියේ

WRITERS

Saumya Liyanage

PUBLISHERS

Lyrics © O/B/O DistroKid

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other

LyricIQ Analysis

Top Emotion

Enjoyment

Sentiment
Thumbsup IconThumbsup Icon
Theme

None