රිදී හැන්ද කටේ තියං මං ඉපදුන හින්දා
යාන වාහන සල්ලි භාගෙ අපිට හොඳට් තිබ්බා
Benz කාර්, Rolex බැඳං දැක මා කල විජ්ජා
නොයෙක් නොයෙක් ලලනාවන් මා පසු පස ආවා
කල් යා අත රන්දා කහවණු මදි වුන හින්දා
නින්දා කර ලන්දා මගෙ ආදර හද බින්දා
බන්දාගෙන ආපසු දුන් ඒ ගින්දර කන්දා
අහෝ කොළඹ කෙල්ලන් මට අරහං දෝ මන්දා