LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

Sayuren Wenvi

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
වෙරළත් හෙමිහින් දුර බොඳ වෙනා
අවරෙන් හිරු මා දෙස අත වනා
රළ මහ සයුරේ මා පරදනා
පෙම් ගී වාතලයේ මුසු වුනා

සොයමින් රූ ඔබ සඳ මාගේ
හිරුකැන් වියැකෙන සීමාවේ
මීවිත බඳුනේ රැඳි මතකේ
ගෙනෙනා සුව මුදු හාදුවේ

සයුරෙන් වෙන් වී ඔබ මිදුනා
තරු එලි මා ඔබ වෙත ගෙනා
සැඩ රළ මාරුත ඒ හමා
සිතිජ ඉමේ අප හමුවෙනා
ඔබ අහසයි මහ සයුර මා

ළිහිනින් ඈ ගාව සරනා
දියවැල් මා තාල බිඳිනා
කිඳුරන් මායා දුමාරෙන් නෑවිලා

සිතසුන් වී කවුළු හැරලා
රැඟුමන් රෝසන්ත කළඹා
හිමවත් වී මීණ හසඟුන් ගිලිහෙනා

සොයමින් රූ ඔබ සඳ මාගේ
හිරුකැන් වියැකෙන සීමාවේ
මීවිත බඳුනේ රැඳි මතකේ
ගෙනෙනා සුව මුදු හාදුවේ

සයුරෙන් වෙන් වී ඔබ මිදුනා
තරු එලි මා ඔබ වෙත ගෙනා
සැඩ රළ මාරුත ඒ හමා
සිතිජ ඉමේ අප හමුවෙනා
ඔබ අහසයි මහ සයුර මා

WRITERS

BUDDHI SANDEEPA, ISURANGA INIYAGE

PUBLISHERS

Lyrics © Sentric Music

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other