LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

Amma

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
වහින වෙලෙ මහ
පොලව තලේ විඩහා - නිවනාසේ
අදුරැ රැයේ සඳ,
තරැ පොකුරින් තනිකම- මකනාසේ
සෙනෙහේ නිමක් නැතී
සුවදින් එලිය වුනී

කදු මුදුනේ බෝපත් සෙවණේ වඩිනා අම්මා

කරගැට වාරැනැති
ගිණියම් අව්ව වැටී
කෙහෙරැල් සුලගේ හැපී
උන් අස්වසනු වැසි

වහින වෙලෙ ගං ඉවුරැ තලේ විඩහා - නිවනා සේ
අදුරැ රැයේ සද තරැ පොකුරින් තනිකම - මකනාසේ
සෙනෙහේ නිමක් නැතී
සුවදින් එලිය වුනී

කදු මුදුනේ බෝපත් සෙවණේ වඩිනා අම්මා

WRITERS

Thilina Boralessa

PUBLISHERS

Lyrics © Sentric Music

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other