LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

Ehemath Thibunawe

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
හවසින් දවසක් වෙන්වූ යාමේ වී මා..
සිතුවම් සේයා යායේ...තනිවීලා....
හැඟුමන්තේ......
හැන්දෑවේ...
කෝමැයි මං ආවේ
හිතමින් තනි පාරේ...

එහෙමත් තිබුනාවේ
කොහෙදෝ.......


ගෙත්තම් වූ මා හා
ගෙව් සුසුමේ පේවීලා...
රහසෙන් රූරා.... ඔහේ ලා
අසනිය නිසා....

පායා හොවාලා
හීනයේ හංගා
සුයාමේ මා සෙවූදා
ආයේ...ඇදෙනා....

එහෙමත් තිබුනාවේ..
හවසක් මට මාගේ.….
එහෙනම් ඒ වාගේ ...

WRITERS

Buddhi Sandeepa, Thilina Boralessa

PUBLISHERS

Lyrics © Sentric Music

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other