LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

Mankiniye

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
අවකාශේ ඔබ සොයා මා
ඝන අඳුරේ තරු පීරා
අකාසේ ඔබ හා මා
සංක්රාන්තියේ හමුවීලා

මන්දාකිණි
ධූමරේඛා පවා
මේ ආදරේ අඳිනවා
ආලෝකයේ වේග සීමා ගෙවා
නොමිනිස් වූ ප්රේමයක් සොයනවා

ආකාසේ මම නුඹ සොයා
මංඛිනියේ ඔබ කොයි කියා
ආකාසේ මම නුඹ සොයා
මංඛිනියේ ඔබ කොයි කියා

සංවේගෙන් දවසක පායා
සියක් වූ සඳ තිබුනා
ආවාටේ සිත හා මා
සංග්රාමයේ මියැදීලා

මං තියෙනවා සඳ මඬුල්ලේ ලියා
ඔබේ ආදරේ අමුණලා
ප්‍රෙමාදරේ හමුවේවා කියා
සඳ මටත් තව වරක් කියනවා

ආකාසේ මම නුඹ සොයා
මංඛිනියේ ඔබ කොයි කියා
ආකාසේ මම නුඹ සොයා
මංඛිනියේ ඔබ කොයි කියා

PUBLISHERS

Lyrics © Sentric Music

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other