LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

Nelagena Mal

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
අරලිය මල් වැට්ලා හැදෑවේ
හැමතැන බිම වැටිලා
බුදු සමිඳුන් හට කොහොම පුදන්නද
හිත පව් සිදුවෙනවා

නෙලාගෙන මල් බෝ මළුවේ වෙත
දොවාගෙන පැන් නැහැව්වා බිම
කඩා වැටුන තැන් ජිවිතය ලග
හඩා වැටුන නම්
කොම මම එන්නෙ මෙ දුර

මිනිසා මිනිසාව රවටයි
මිනිසා මිනිසාම රැවටෙයි

රෑ වෙලා සුළි සුළඟ අවා
දැවි දැවි තිබුන පහන් නිවා
පර වෙලා වැටෙන මල් ගෙනා
විසි වෙලා උඩු සුළගෙ ගියා

ගුගුරල අහස ඇදි සෙයා
කළු වලා අතරතුර පිරා
සොයනවා රිදි නිම් තුරා
වැටෙනවාලු වැස්ස වෙලා

සංකාරා සංවේදනා අනුකම්පා නැතුවා
සංවේදනා සංයෝජන සංසාරයේ ඇදුනා
නෙලාගෙන මල් බෝ මළුවේ වෙත
දොවාගෙන පැන් නැහැව්වා බිම
කඩා වැටුන තැන් ජිවිතය ලග
හඩා වැටුන නම්
කොම මම එන්නෙ මෙ දුර

WRITERS

Thilina Boralessa

PUBLISHERS

Lyrics © Sentric Music

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other