Search for Songs, Artists & Albums
Add Song
Add Song
Niridune
Thilina Boralessa
Lyrics
ගං දෑල අන්දුරේම බොර වූවා
මා වවුලො මට ඉහලින් පියමන් කරා
අපෙ දෑල හැමදාම අදුරුයි තමා
වරදක් ද සිදුවුයේ නොදනිමි සමා
නිරිදුනේ අසනා
කිමද මේ විපතා
සීතලෙ ගැහෙනා
උන්ට කොයි සැපතා
රෑ හීනෙන් පෙනා
කදුලු ගංගා
රෑ හීනෙන් පෙනා
සිහින හංගා
අපෙ දෑල සරසන්න සිත් හී දරා
සීතලට ගුලිවෙච්ච උන් තනි වුනා
මල් යාය අලුවෙච්ච බව සැලවෙලා
ගිනි ගත්ත භෂ්මාව මිහිදන් කලා
හිමියනේ අසනා
කිමද මේ විපතා
සීතලේ ගැහෙනා
වුන්ට කොයි සැපතා
රෑ හීනෙන් පෙනා
කදුලු ගංගා
රෑ හීනෙන් පෙනා
සිහින හංගා
රෑ හීනෙන් පෙනා පෙනා පෙනා
රෑ හීනෙන් පෙනා පෙනා පෙනා
PUBLISHERS
Lyrics © Sentric Music
Share
See A Problem With Something?
Lyrics
Other