සොදුරු සැබෑ...නුබම තමා...
අවාරේ වස්සානේ නෙත් දෑලේ වෑහෙන්නේ
මල්පාරේ තරු හීනේ රැදේ නෙත් මානේ
නුබම තමා...නුබම තමා..සිහිනෙ..නුබම තමා ලඳුනේ නුබම තමා
නුබම තමා..නුබම තමා...නුබම තමා..සොඳුරේ ..නුබම තමා.
ඒ තිමිර මේඝා මා අහස අවුරා
නුබම නිසා ...නුබම හින්දා..තටු මවලා..හද.මා..
නුබම තමා...නුබම තමා...නුබම තමා.