LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

Sulanga

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
සුළඟට ගී වැල් පද අමුනා
තුරැ වැල් මුමුනන හඩ ඇසුනා

ආකාසයේ
ගුලි වී ඉදන්
කොහෙ ආවදෝ
වැස්සත් අරන්

මේ කදු යායේ
මේ ගං තීරේ
මේ තුරැ සෙවණේ
පියබා යමු අවකාසේ

ආකාසයේ ඉදලා
සීතලේ ගතින් වෙලෙනා
පාවේ සුසුම් ගංගා
නොපෙනන සේ හංගා

WRITERS

Thilina Boralessa

PUBLISHERS

Lyrics © Sentric Music

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other