LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

Ae Dandu Palama

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
ඒ දඬු පාලම..
කැඩී විසිරුණා..
අරුමැසි ලෝකෙක..
මා පා තබූ දිනේ./

මහා සැඩ සුළඟට..
උදුරාගෙන ගිය..
නොනිමි අතීතය..
උරුමය ලැබූ දිනේ..
මා පා තබූ දිනේ./

ඉනිවැට පැනගෙන..
සිදාදියට ගිය ගමනේ..
ඉලන්දාරි හිත..
මට මග හැරුණු දිනේ..

ඒ දඬු පාලම..
කැඩී විසිරුණා..
අරුමැසි ලෝකෙක..

දැනුනි මියෙන්නට..
වියැකී ගිය ඒ..
පා සටහන් මත..
මගේ පා තැබූ දිනේ..

මහා සැඩ සුළඟට..
උදුරාගෙන ගිය..
නොනිමි අතීතය..
උරුමය ලැබූ දිනේ..
මා පා තබූ දිනේ/

WRITERS

WEERASINGHE PATHIRAGE RUWANPRIYA

PUBLISHERS

Lyrics © Vydia, Inc.

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other