ඈ පෑ සෙනෙහස සිත මගෙ පතුලේ රැව් පිලි රැව් නැගුනේ
මා සිත තැන තැන ඔබ සිහිකර කර ඉකිබිඳ බිඳ රැඳුනේ

මා ගත සිත වෙත සිසිල රැගෙන ඒ සොඳුරු සඳක් නැගුනේ
ඒ සඳ වැනි සිත සැමදා පතනා තුරුලේ මා රැඳුනේ