LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

Sihinayaka Dewatila

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
දුව පැන අපි සැනසුන සෙල්ලම් කාලේ...
දුක සැප එක වාගේ දැණුනා බාලේ...
හදවත පිරි සතුටින් හිටියා වාගේ...
අත්වැල් බැඳගෙන අපි යමු එක පාරේ...

දුක් සුසුම් අව්ලාලා...
සිත පෙලා හඬවාලා...
ඇයි දෝ මුලාවී...

සිහිනයක දැවටීලා...
සුබ පැතුම් ඉටුවීලා...
වසන්තේ සිනාසේ...

සාගින්නේ සිටිනා මිනිසුන් වාගෙ...
සැනසිල්ලක් නොරැඳේ සිත සන්තානේ....
සන්තාපේ කඳුලෙන් ඒ සිත් පෑරේ...
ඔබ ලඟ ඔබ පමණයි තනි වූ යාමේ...

දුක් සුසුම් අව්ලාලා...
සිත පෙලා හඬවාලා...
ඇයි දෝ මුලාවී...

සිහිනයක දැවටීලා...
සුබ පැතුම් ඉටුවීලා...
වසන්තේ සිනාසේ...

WRITERS

Kamal AddaraArachchi

PUBLISHERS

Lyrics © O/B/O DistroKid

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other

LyricIQ Analysis

Top Emotion

Sadness

Sentiment
Thumbsup Icon
Theme

None