දියබට පෙම් බැඳන් තුන්ග තුරු
කුමක් කරන්නෙම් ද කදූලු හිස
රෑදූනේ ඇවිත් අහිමි වෙන්න නොව
ඇසක ගැඹුර දෑක මම නැවතුනාට
අදුර නොදුටු තැන මට වැරදුනාද
නුඹට අපට ප්‍රේමය හිස් තැන්නම්
හිස් කුහරෙක හිස් ප්‍රේමය ඇත්නම්
නුඹට ප්‍රේම අංශුවක් නොමැති වත්
රහක් නොමැති රහ මහ මෙරක කරන්
අතර මන්ව පටු මගක කෙමෙන් කෙම
මතක රැගෙන මග තනිව පියන් පිය
යළි දළු ලන්නට ඇහැකිය අලුතින්
දියබට පෙම් බැඳන් තුන්ග තුරු
කුමක් කරන්නෙම් ද කදූලු හිස
රෑදූනේ ඇවිත් අහිමි වෙන්න නොව
ඇසක ගැඹුර දෑක මම නැවතුනාට
අදුර නොදුටු තැන මට වැරදුනාද
නුඹට අපට ප්‍රේමය හිස් තැන්නම්
හිස් කුහරෙක හිස් ප්‍රේමය ඇත්නම්
නුඹට ප්‍රේම අංශුවක් නොමැති වත්
රහක් නොමැති රහ මහ මෙරක කරන්
අතර මන්ව පටු මගක කෙමෙන් කෙම
මතක රැගෙන මග තනිව පියන් පිය